Revision control

Copy as Markdown

<?xml version="1.0" encoding="utf-8"?>
<resources xmlns:tools="http://schemas.android.com/tools" xmlns:moz="http://mozac.org/tools">

<string name="mozac_browser_errorpages_page_refresh">නැවත</string>

<string name="mozac_browser_errorpages_generic_title">ඉල්ලීම නිම කළ නොහැකිය</string>

<string name="mozac_browser_errorpages_generic_message"><![CDATA[

දැනට මෙම ගැටලුව හෝ දෝෂය පිළිබඳව අතිරේක තොරතුරු නැත.

]]></string>

<string name="mozac_browser_errorpages_security_ssl_title">ආරක්‍ෂිත සම්බන්‍ධතාවය බිඳ වැටුණි</string>

<string name="mozac_browser_errorpages_security_ssl_message"><![CDATA[

ලැබුණු දත්ත සත්‍යාපනයට නොහැකි නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.

මෙම ගැටලුව පිළිබඳව අඩවියේ හිමිකරුවන්ට දන්වන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_security_bad_cert_title">ආරක්‍ෂිත සම්බන්‍ධතාවය බිඳ වැටුණි</string>

<string name="mozac_browser_errorpages_security_bad_cert_message"><![CDATA[

මෙය සේවාදායකයේ වින්‍යාසයෙහි ගැටලුවක් විය හැකිය, හෝ යමෙක් සේවාදායකය ලෙස වංචනිකව පෙනී සිටීමට තැත් කරනවා විය හැකිය.

ඔබ කලින් මෙම සේවාදායකයට සාර්ථකව සම්බන්‍ධ වී ඇත්නම්, මෙය තාවකාලික දෝෂයක් විය හැකිය, පසුව උත්සාහ කරන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_security_bad_cert_advanced">වැඩිදුර…</string>

<string name="mozac_browser_errorpages_security_bad_cert_techInfo"><![CDATA[
යමෙක් වංචනිකව මෙම අඩවිය හසුරුවීමට තැත් කරන හෙයින් ඔබ තවදුරටත් ඉදිරියට නොයා යුතුය.

සහතික හරහා අඩවි ඔවුන්ගේ අනන්‍යතාවය ඔප්පු කරයි. %2$s හි සහතිකයේ නිකුත්කරු නොදන්නා නිසා %1$s එය විශ්වාස නොකරයි, සහතිකය ස්වයං-අත්සන් කර හෝ සේවාදායකය නිවැරදි අතරමැදි සහතිකය එවන්නේ නැත.
]]></string>

<string name="mozac_browser_errorpages_security_bad_cert_back">ආපසු යන්න (නිර්දේශිතයි)</string>

<string name="mozac_browser_errorpages_security_bad_cert_accept_temporary">අවදානම පිළිගෙන ඉදිරියට</string>

<string name="mozac_browser_errorpages_security_bad_hsts_cert_title">අඩවියට ආරක්‍ෂිත සම්බන්ධතාවයක් අවශ්‍යයි.</string>

<string name="mozac_browser_errorpages_security_bad_hsts_cert_message"><![CDATA[

ඔබ දැකීමට උත්සාහ කරන අඩවියට ආරක්‍ෂිත සම්බන්ධතාවයක් අවශ්‍ය නිසා පෙන්වීමට නොහැකිය.

බොහෝ විට අඩවියෙහි ගැටලුවක් නිසා, එය විසඳීමට ඔබට කළ හැකි කිසිවක් නැත.

මෙම ගැටලුව පිළිබඳව අඩවියේ පරිපාලකයා වෙත දැනුම් දීමට හැකිය.

]]></string>

<string name="mozac_browser_errorpages_security_bad_hsts_cert_advanced">වැඩිදුර…</string>

<string name="mozac_browser_errorpages_security_bad_hsts_cert_techInfo2"><![CDATA[
%1$s හි HTTP දැඩි පරිවහන ආරක්‍ෂාව (HSTS) නම් ආරක්‍ෂණ ප්‍රතිපත්තියක් ඇත, එනම් %2$s මගින් එයට සම්බන්ධ වීමට හැකි වන්නේ ආරක්‍ෂිතව පමණි. ඔබට මෙම අඩවියට ගොඩවැදීමට හැරදැමීමක් එක් කිරීමට නොහැකිය.
]]></string>

<string name="mozac_browser_errorpages_security_bad_hsts_cert_back">ආපසු යන්න</string>

<string name="mozac_browser_errorpages_net_interrupt_title">සම්බන්ධතාවයට බාධා විය</string>

<string name="mozac_browser_errorpages_net_interrupt_message"><![CDATA[

අතිරික්සුව සාර්ථකව සම්බන්ධ විය, නමුත් තොරතුරු මාරු කිරීමේ දී සම්බන්ධතාවයට බාධා විය. නැවත උත්සාහ කරන්න.

අඩවිය තාවකාලිකව නොතිබේ හෝ ඉතා කාර්ය බහුලයි. මොහොතකින් නැවත බලන්න.

කිසිදු පිටුවක් පූරණය නොවේ නම්, ඔබගේ උපාංගයේ දත්ත හෝ වයි-ෆයි සම්බන්ධතාවය පරීක්‍ෂා කරන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_net_timeout_title">සම්බන්ධතාවය ඉකුත් වී ඇත</string>

<string name="mozac_browser_errorpages_net_timeout_message"><![CDATA[

ඉල්ලන ලද අඩවිය සම්බන්ධතා ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වූ අතර අතිරික්සුව පිළිතුරක් අපේක්‍ෂාවෙන් සිටීම නතර කර ඇත.

සේවාදායකය වෙත ඉහළ ඉල්ලුමක් හෝ තාවකාලික ඇණහිටීමක් විය හැකිද? පසුව උත්සාහ කරන්න.

ඔබට වෙනත් අඩවි පිරික්සීමට නොහැකිද? පරිගණකයේ ජාල සම්බන්ධතාව පරීක්‍ෂා කරන්න.

ඔබගේ පරිගණකය හෝ ජාලය ගිනි පවුරකින් හෝ ප්‍රතියුක්තයකින් ආරක්‍ෂා කර තිබේද? වැරදි සැකසුම් නිසා මෙවැනි දෑ සිදු වීමට හැකිය.

තවමත් ගැටළු තිබේද? සහාය සඳහා ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරු අමතන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_connection_failure_title">සම්බන්ධ වීමට නොහැකිය</string>

<string name="mozac_browser_errorpages_connection_failure_message"><![CDATA[

අඩවිය තාවකාලිකව නොතිබේ හෝ කාර්ය බහුලයි. මොහොතකින් උත්සාහ කරන්න.

කිසිදු පිටුවක් පූරණය නොවේ නම්, උපාංගයේ දත්ත හෝ වයි-ෆයි සම්බන්ධතාවය පරීක්‍ෂා කරන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_unknown_socket_type_title">සේවාදායකයෙන් අනපේක්‍ෂිත ප්‍රතිචාරයකි</string>

<string name="mozac_browser_errorpages_unknown_socket_type_message"><![CDATA[

ජාල ඉල්ලීමට අනපේක්‍ෂිත අයුරින් අඩවිය ප්‍රතිචාර දැක්වූ අතර අතිරික්සුවට ඉදිරියට යාමට නොහැකිය.

]]></string>

<string name="mozac_browser_errorpages_redirect_loop_title">පිටුව නිසි අයුරින් හරවා යවන්නේ නැත</string>

<string name="mozac_browser_errorpages_redirect_loop_message"><![CDATA[

අතිරික්සුව ඉල්ලූ අථකය ලබා ගැනීමට උත්සාහ කිරීම නවතා ඇත. අඩවිය ඉල්ලීම කිසිම විටෙක නිම නොවන අයුරින් යළි හරවා යවයි.

මෙම අඩවියට වුවමනා දත්තකඩ අබල හෝ අවහිර කර තිබේ ද?

අඩවියෙහි දත්තකඩ පිළිගැනීමෙන් ගැටලුව නොවිසඳෙයි නම්, එය ඔබගේ උපාංගයේ නොව සේවාදායකයේ වින්‍යාසයෙහි වරදක් විය හැකිය.

]]></string>

<string name="mozac_browser_errorpages_offline_title">මාර්ගඅපගත ප්‍රකාරය</string>

<string name="mozac_browser_errorpages_offline_message"><![CDATA[

අතිරික්සුව එහි මාර්ගඅපගත ප්‍රකාරයෙන් ක්‍රියාත්මක වන නිසා ඉල්ලූ අථකයට සම්බන්ධ වීමට නොහැකිය.

උපාංගය සක්‍රිය ජාලයකට සම්බන්ධිත ද?

මාර්ගගත ප්‍රකාරයට මාරු වීමට සහ පිටුව නැවත පූරණයට “යළි උත්සාහ කරන්න” ඔබන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_port_blocked_title">ආරක්‍ෂණ හේතුන් මත තොට සීමා කර ඇත.</string>

<string name="mozac_browser_errorpages_port_blocked_message"><![CDATA[

ඉල්ලන ලද ලිපිනය වියමන පිරික්සීමට සාමාන්‍යයෙන් භාවිතා නොකරන තොටක් (උදා. mozilla.org හි තොට 80 සඳහා mozilla.org:80) භාවිතා කරයි. ඔබගේ රැකවරණය හා ආරක්‍ෂාව සඳහා අතිරික්සුව එම ඉල්ලීම අවලංගු කරන ලදි.

]]></string>

<string name="mozac_browser_errorpages_net_reset_title">සම්බන්ධතාවය යළි සැකසිණි</string>

<string name="mozac_browser_errorpages_net_reset_message"><![CDATA[

සම්බන්ධතාවයක් කතිකා වන අතරතුර ජාල සබැඳියට බාධා විය. යළි උත්සාහ කරන්න.

අඩවිය තාවකාලිකව නොතිබේ හෝ ඉතා කාර්ය බහුලයි. මොහොතකින් නැවත බලන්න.

කිසිදු පිටුවක් පූරණය නොවේ නම්, ඔබගේ උපාංගයේ දත්ත හෝ වයි-ෆයි සම්බන්ධතාවය පරීක්‍ෂා කරන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_unsafe_content_type_title">අනාරක්‍ෂිත ගොනු වර්ගයකි</string>

<string name="mozac_browser_errorpages_unsafe_content_type_message"><![CDATA[

කරුණාකර මෙම ගැටලුව පිළිබඳව අඩවියේ හිමිකරුවන්ට දන්වන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_corrupted_content_title">හානි වූ අන්තර්ගත දෝෂයකි</string>

<string name="mozac_browser_errorpages_corrupted_content_message"><![CDATA[

දත්ත සම්ප්‍රේෂණ දෝෂයක් අනාවරණය වූ නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.

මෙම ගැටලුව පිළිබඳව අඩවියේ හිමිකරුවන්ට දන්වන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_content_crashed_title">අන්තර්ගතය බිඳ වැටුණි</string>
<string name="mozac_browser_errorpages_content_crashed_message"><![CDATA[

දත්ත සම්ප්‍රේෂණ දෝෂයක් අනාවරණය වූ නිසා ඔබ දැකීමට උත්සාහ කරන පිටුව පෙන්වීමට නොහැකිය.

මෙම ගැටලුව පිළිබඳව අඩවියේ හිමිකරුවන්ට දන්වන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_invalid_content_encoding_title">අන්තර්ගත ආකේතන දෝෂයකි</string>
<string name="mozac_browser_errorpages_invalid_content_encoding_message"><![CDATA[

ඔබ දැකීමට උත්සාහ කරන පිටුව වලංගු නොවන හෝ සහාය නොදක්වන හැකිළුම් අන්දමක් භාවිතා කරන නිසා පෙන්වීමට නොහැකිය.

මෙම ගැටලුව පිළිබඳව අඩවියේ හිමිකරුවන්ට දන්වන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_unknown_host_title">ලිපිනය හමු නොවුණි</string>

<string name="mozac_browser_errorpages_unknown_host_message"><![CDATA[

අතිරික්සුවට ලබා දුන් ලිපිනයෙහි සත්කාරක සේවාදායකය සොයා ගැනීමට නොහැකිය.

මෙවැනි ලිවීමේ දෝෂ තිබේදැයි බලන්න
www.example.com වෙනුවට
ww.example.com.

කිසිදු පිටුවක් පූරණය නොවේ නම්, ඔබගේ උපාංගයේ දත්ත හෝ වයි-ෆයි සම්බන්ධතාවය පරීක්‍ෂා කරන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_no_internet_title">අන්තර්ජාල සම්බන්ධතාවයක් නැත</string>

<string name="mozac_browser_errorpages_no_internet_message">ඔබගේ ජාලයේ සම්බන්ධතාවය පරීක්‍ෂා කරන්න හෝ මොහොතකින් පිටුව යළි පූරණය කර බලන්න.</string>

<string name="mozac_browser_errorpages_no_internet_refresh_button">යළි පූරණය</string>

<string name="mozac_browser_errorpages_malformed_uri_title">සාවද්‍ය ලිපියකි</string>
<string name="mozac_browser_errorpages_malformed_uri_message"><![CDATA[

ලබා දුන් ලිපිනය පිළිගත් ආකෘතියක නැත. වැරදි සඳහා ස්ථාන තීරුව පරීක්‍ෂා කර නැවත උත්සාහ කරන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_malformed_uri_title_alternative">ලිපිනය වලංගු නොවේ</string>

<string name="mozac_browser_errorpages_malformed_uri_message_alternative"><![CDATA[

ලිපින සාමාන්‍යයෙන් ලියන්නේ http://www.example.com/ ලෙසය

ඔබ ඉදිරි ඇල ඉරි භාවිතා කරන බවට වග බලා ගන්න (එනම් /).

]]></string>

<string name="mozac_browser_errorpages_unknown_protocol_title">නොදන්නා කෙටුම්පතකි</string>
<string name="mozac_browser_errorpages_unknown_protocol_message"><![CDATA[

අතිරික්සුව හඳුනා නොගන්නා කෙටුම්පතක් ලිපිනයෙන් නිරූපනය කෙරේ (උදා: wxyz://), එබැවින් අඩවියට නිසි ලෙස සම්බන්ධ වීමට නොහැකිය.

ඔබ බහුමාධ්‍ය හෝ වෙනත් අකුරු නොවන සේවා වෙත ප්‍රවේශ වීමට උත්සාහ කරනවාද? අමතර අවශ්‍යතා සඳහා අඩවිය පරීක්‍ෂා කරන්න.

සමහර කෙටුම්පත් සඳහා ඒවා අතිරික්සුවකින් හඳුනා ගැනීමට තෙවන පාර්ශ්ව මෘදුකාංග හෝ පේනු අවශ්‍ය විය හැකිය.

]]></string>

<string name="mozac_browser_errorpages_file_not_found_title">ගොනුව හමු නොවුණි</string>
<string name="mozac_browser_errorpages_file_not_found_message"><![CDATA[

අථකය යළි නම් කර, ඉවත් කර, හෝ අන් තැනකට ගෙන ගොස් ද?

ලිපිනයෙහි අකුරු වින්‍යාසය, හැඩයේ හෝ වෙනත් මුද්‍රණ දෝෂයක් තිබේද?

ඔබ ඉල්ලන ලද අථකයට ප්‍රමාණවත් ප්‍රවේශ වීමේ අවසර තිබේද?

]]></string>

<string name="mozac_browser_errorpages_file_access_denied_title">ගොනුවට ප්‍රවේශය ප්‍රතික්‍ෂේප විය</string>
<string name="mozac_browser_errorpages_file_access_denied_message"><![CDATA[

එය ඉවත් කර, ගෙන ගොස්, හෝ ගොනුවට ප්‍රවේශ වීමේ අවසර නැත.

]]></string>

<string name="mozac_browser_errorpages_proxy_connection_refused_title">ප්‍රතියුක්ත සේවාදායකය සබැඳුම ප්‍රතික්‍ෂේප කෙරිණි</string>
<string name="mozac_browser_errorpages_proxy_connection_refused_message"><![CDATA[

ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට අතිරික්සුව වින්‍යාසගත කර ඇත, නමුත් ප්‍රතියුක්තය සම්බන්ධතාවයක් ප්‍රතික්‍ෂේප කෙරිණි.

අතිරික්සුවෙහි ප්‍රතියුක්ත වින්‍යාසය නිවැරදි ද? සැකසුම් පරීක්‍ෂා කර යළි උත්සාහ කරන්න.

ප්‍රතියුක්ත සේවාව මෙම ජාලයෙහි සම්බන්ධතා සඳහා ඉඩ දෙන්නේද?

තවමත් ගැටළු තිබේද? සහාය සඳහා ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරු අමතන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_unknown_proxy_host_title">ප්‍රතියුක්ත සේවාදායකය හමු නොවුණි</string>
<string name="mozac_browser_errorpages_unknown_proxy_host_message"><![CDATA[

ප්‍රතියුක්ත සේවාදායකයක් භාවිතයට අතිරික්සුව වින්‍යාසගත කර ඇත, නමුත් ප්‍රතියුක්තය හමු නොවිණි.

අතිරික්සුවෙහි ප්‍රතියුක්ත වින්‍යාසය නිවැරදි ද? සැකසුම් පරීක්‍ෂා කර යළි උත්සාහ කරන්න.

උපාංගය සක්‍රිය සම්බන්ධතාවයක් වෙත සම්බන්ධිත ද?

තවමත් ගැටළු තිබේද? සහාය සඳහා ඔබගේ ජාලයේ පරිපාලක හෝ අන්තර්ජාල සැපයුම්කරු අමතන්න.

]]></string>

<string name="mozac_browser_errorpages_safe_browsing_malware_uri_title">අනිෂ්ට අඩවියක ගැටලුවකි</string>

<string name="mozac_browser_errorpages_safe_browsing_malware_uri_message"><![CDATA[

ප්‍රහාරක අඩවියක් ලෙස %1$s වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.

]]></string>

<string name="mozac_browser_errorpages_safe_browsing_unwanted_uri_title">අනවශ්‍ය අඩවියක ගැටලුවකි</string>

<string name="mozac_browser_errorpages_safe_browsing_unwanted_uri_message"><![CDATA[

අනවශ්‍ය මෘදුකාංග අඩවියක් ලෙස %1$s වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.

]]></string>

<string name="mozac_browser_errorpages_safe_harmful_uri_title">හානිකර අඩවියක ගැටලුවකි</string>

<string name="mozac_browser_errorpages_safe_harmful_uri_message"><![CDATA[

%1$s අඩවිය හානිකර යැයි වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.

]]></string>

<string name="mozac_browser_errorpages_safe_phishing_uri_title">කූට අඩවියක ගැටලුවකි</string>

<string name="mozac_browser_errorpages_safe_phishing_uri_message"><![CDATA[

කූට පිටුවක් ලෙස %1$s වාර්තා කර ඇත. ඔබගේ ආරක්‍ෂණ අභිප්‍රේත මත පදනම්ව අවහිර කර ඇත.

]]></string>

<string name="mozac_browser_errorpages_httpsonly_title">ආරක්‍ෂිත අඩවිය නැත</string>

<string name="mozac_browser_errorpages_httpsonly_message"><![CDATA[ඉහළ ආරක්‍ෂාවක් සඳහා ඔබ HTTPS-පමණි ප්‍රකාරය සබල කර තිබෙන අතර, %1$s හි HTTPS අනුවාදයක් නැත.]]></string>

<string name="mozac_browser_errorpages_httpsonly_button">HTTP අඩවියට යන්න</string>
</resources>